2014 මැයි මස 29 දින හෝ ආසන්න දිනක මුල්වරට යවන ලද e-mail පණිවිඩය
වහරක හිමියන් විසින් රචිත "සැඟවුනු බොදු මඟ කළ එලි දකී" ග්‍රන්ථයේ මුද්‍රණය කරන ලද සියළුම පිටපත් අවසන් වී ඇති බැවින්, එය නැවත මුද්‍රණය කර බෙදා හැරීමට අපි අදහස් කර සිටීමු. මෙම මහඟු ධර්ම දානමය පින්කමට දායක වීමට ද, පොතෙහි පිටපත් ලබාගෙන කියවා ධර්මඥාණය දියුණු කර ගැනීමටද ඔබටත් හැකිය.
![]() |
| පොතෙහි පිටකවරය |
![]() |
| පිටකවරය පිටුපස |
පොතෙහි කතුවරයාණන් වන වහරක ස්වාමීන්වහන්සේ පිළිබඳව දැනගැනීමට http://www.waharaka.com වෙත පිවිසේන්න.
පොතෙහි අඩංගුව පිළිබඳ දළ සැකැස්මක් මේ සමඟ PDF ලෙස ඇත.
2014 ජූලි මස අවසානයට පෙර මෙම පොත මුද්‍රණය කර අවසන් කිරීම අපගේ සැළසුම්යි. ඔබත් මෙම සත් කාර්යයට සම්බන්ධ වන්නේ නම් හා මෙම පොතෙහි පිටපත් ඔබටත් අවශ්‍ය නම්,හැකි ඉක්මණින් අප වෙත (පහත ඊමේල් ලිපිනය ඔස්සේ) දන්වන්න

